වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී (VIDEO)

වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණයට එළැඹ ඇත්තේ.

Share This