වෛද්‍ය පාදෙණියට ලැබෙන්න ගිය සෞඛ්‍ය ලේකම් පුටුව ‘මුරුත්තෙට්ටුවේ හිමියන් මැදිහත් වී’ නැති කළ හැටි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ලැබීමට නියමිතව තිබූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර, තමන් වහන්සේ මැදිහත් වී ලබා දීම වැළැක්වූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා.
උන් වහන්සේ සඳහන් කළේ එම තනතුරට ඔහු සුදුසු නොවන බවයි.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සහ තවත් බොහෝ තොරතුරු පහතින් දැනගත හැකියි.