ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

Share This