ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට

ප්‍රකාශක් ලබාදීම සදහා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

මේ වන විට ප්‍රකාශය එතුමන් විසින් ලබාදෙමින් පවතින බව වාර්ථා වෙනවා.

Share This