HomeHot Newsශෂීන්ද්‍ර රාජපක්‍ෂ ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ්August 6, 2025 3:55 pm 0.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. Share This