ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 214ක්.

Share This