ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවක්
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවක් ඇති වී තිබෙන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (31) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙට (01) දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි.