ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද (07) දිල්ලිහි දී පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සමඟයි.

තරගය පස්වරු 02ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ

ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක නායකත්වය ලබා දෙන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා (Temba Bavuma) විසින් මෙහෙයවනු ලබනවා

Share This