ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 41වන තරගය අද (09) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා

තරගය පස්වරු 2.00ට Bengaluru හිදී පැවැත්වීමට නියමිතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිතව ඇත්තේ

Share This