
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙක් ඇතුළත්.
එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
දෙරට අතර එම ටෙස්ට් තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගය සිකුරාදා(02) ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය පහතින්,
ධනංජය ද සිල්වා (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
දිමුත් කරුණාරත්න
නිෂාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ළහිරු උදාර
චාමික ගුණසේකර
මිලාන් රත්නායක
