
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක්
ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩයම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 287ක්
කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ
