
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 244ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නා.
ඒ අනුව පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 243ක් පමණයි.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 244ක්
ලකුණු සටහන පහතින්

