ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා රදගුරු පදවියකට පත් කර ඇති බවට පළවූ වාර්තා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කතෝලික සභාවේ නිල අපෝස්තලික අනුප්‍රාස්තියකින් තොර ජෙරොම් ප්‍රනාන්දු කතෝලික රදගුරුතුමෙකු නොවන බව අවධාරණය කරන බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ නිවේදනය පහතින්…

Share This