ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත ක්‍රිකට් සංචාරය අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත ක්‍රිකට් සංචාරය අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතයි.

මෙවර කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනවා.

Share This