ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් ගැන ඇමතිගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් ගැන ඇමතිගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

එමෙන්ම මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකු හට පැවරිය නොහැකි බව ද එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්

 

Share This