ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද(13) පැවැත්වෙනවා.

තරගය බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

Share This