
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ‘දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය’ සම්මානය
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘Inteational Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වුණා.
එම ගුවන් සමාගම පවසන්නේ මෙය දකුණු ආසියාවත්, ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයක් බවයි.