සංක්‍රමණිකයන්ගෙන් බේරාගත් 38ක් මසකට වැඩි කාලයකට පසු ඩකාර් වෙත

සංක්‍රමණිකයන්ගෙන් බේරාගත් 38ක් මසකට වැඩි කාලයකට පසු ඩකාර් වෙත

මධ්‍යම අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් රටක් වන Cape Verde ඔබ්බෙන් ගමන් කරමින් තිබූ බෝට්ටුවක සිටි බටහිර අප්‍රිකානු සංක්‍රමණිකයන් 38 දෙනෙක් බේරා ගැනීමෙන් පසු හමුදා ගුවන් යානයකින් ඩකාර් වෙත රැගෙන විත් තිබෙනවා

ඔවුන් සෙනගාලයෙන් පිටත්ව සති හයකට වැඩි කාලයක් ගතව ඇති බවයි පැවසෙන්නේ

ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත ළඟා වීමට උත්සාහ කරමින් ජූලි 10 වන දින ගමන සඳහා පිටත් වූ 101 දෙනා අතර ඔවුන් ද සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා

60 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවටයි බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ

Share This