සංගක්කාරට ලැබුණු තනතුර

සංගක්කාරට ලැබුණු තනතුර

Marylebone Cricket Club (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.

ඔහු 2019 වසරේදී MCC හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස පත්ව වුණා.

Share This