සංචාරක නෞකා දෙකකින් යාලට සරුයි

සංචාරක නෞකා දෙකකින් යාලට සරුයි

නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 යන දිනවල සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකකින් මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී තිබෙනවා.

නොවැම්බර් මස 30 පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි අතර එමගින් ලද ආදායම රුපියල් 6,219,560 ක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

 

Share This