
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 4ක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බවයි වාර්තා වන්නේ