සම්පත් මනම්පේරි සියල්ල වමාරයි – බැකෝ සම්න් ගේ ගිනි අවියක් සහ රත්‍රං ගෑ මැගසින් දෙකකුත් අල්ලයි (VIDEO)

සම්පත් මනම්පේරි සියල්ල වමාරයි – බැකෝ සම්න් ගේ ගිනි අවියක් සහ රත්‍රං ගෑ මැගසින් දෙකකුත් අල්ලයි (VIDEO)

රැදවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය භාරයේ පසුවන සම්පත් මනම්පේරි නමැත්තා ගෙන් ලබා ගත් තොරතුරු මත මිද්දෙනිය ප්‍රදේශයේ කාන්තාවක ගේ නිවසේ සගවා තිබූ ගිනි අවියක් සහ සහ රන් ආලේපිත් මැගසින් දෙකක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ නිවසේ සගවා තිබූ ටී 56 උන්ඩ 115 ක් ,අත් බෝම්බයක් සහ පිතෝල වර්ගයේ ගිනි අවියක් ද වනවා.

අදාල ගිනි අවි සගවාගෙන සිටි නිවසේ කාන්තාව ද සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ බැකෝ සමන් මෙම ගිනි අවි ලබාදුන් බවටයි.

 

Share This