
“සරියා නීතිය පාවිච්චි කරමින්” ගල් ගසමින් මා මරා දමමින් සිටි…
මේ දිනවල කෙහෙල් බද්දර පද්මේ හා ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙක් පිලිබඳ විවිධ පුවත් වාර්තා වනවා.
ඒ ආන්දෝලනාත්මක පුවත පළවීමෙන් පසු ජනප්‍රිය නිළියන් තමන්ගේ අදහස් සමාජ මාධ්‍යජාල හරහා පලකෙරුණ ආකාරයක්ද දක්නට ලැබුණා.
මෙවන් තොරතුරු වටින් පිටින් වාර්තා වෙද්දී ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස් ඉතා දුක්බර සටහනක් මුහුණු පොතේ තබා තිබෙනවා.
ඇය එහි තමා පිලිබඳ ප්‍රශ්න කර ඇත්තේ මෙලෙසයි
“පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති. වේදනාකාරී ඇති.
පෙර පව් අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය.
දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.
නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී.
මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි.
කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි.
කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත.
මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි.
මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි..”
