සරුංගල් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් තහනම් වන ලකුණු (VIDEO)

සරුංගල් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් තහනම් වන ලකුණු (VIDEO)

ආනයනය තහනම් කරන ලද සරුංගල්, වෙසක් කූඩු සහ උණ බට ආශ්‍රිත නිෂ්පාදන ඉදිරියේදී යළි ගෙන්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආනයනය තහනම් කර ඇති භාණ්ඩ 670ක් අතර මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි බොහෝ භාණ්ඩ පවතින බවයි.

නව වසරේ එම භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Share This