ස්පාඤ්ඤයේ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200කට වැඩි පිරිසක් මිය යයි

ස්පාඤ්ඤයේ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200කට වැඩි පිරිසක් මිය යයි

ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇති පිරිස් අතර බොහොමයක් වැලෙන්සියා සහ ඒ අවට ප්‍රදේශවල සිදුවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන්.

පවතින අධික වර්ෂාපතනය නිසා ගංවතුර මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර නගර මඩෙන් වැසීගොස් දැඩි අලාබහානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This