සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා

ඒ අනුව මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකියි .

Share This