
සාමාන්‍ය පෙළ විභාගය 2023(2024) සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට
අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) විභාගය-2023(2024) සඳහා අයදුම්පත් කැඳවීම හෙට (23) සිට ආරම්භවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා
ඒ අනුව හෙට (23) සිට පෙබරවාරි 15 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් දැකිය හැකියි