සාරා රත්මලානෙන් ඉන්දියාවට

සාරා රත්මලානෙන් ඉන්දියාවට

තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින්ව ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්ථාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික 19 හැවිරිදි  සාරා රදෆර්ඩ් රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කෙයිම්බතුර් බලා යලි ගමන් අරඹා තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ලංකාවට පැමිණි ඇය දින දෙකක් විවේකයෙන් ගත කළ අතර එහිදී ලංකාවේ තේ බොහොම රසවත් බවත් ලංකාවේ දී ලැබූ අත්දැකීම තම සිත් ඇදගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ලොව වටා යන චාරිකාවේ ලංකාව තෝරා ගෙන තිබුණේ 40 වැනි ස්ථානය ලෙසයි.

Share This