සිංගප්පූරුවේ ජනගහන වර්ධනයේ වාර්තාවක්

සිංගප්පූරුවේ ජනගහන වර්ධනයේ වාර්තාවක්

ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරුවේ ජනගහනය මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට ජනගහනය මිලියන 6.04ක වාර්තාගත ඉහළ අගයකට ළඟා වී ඇති අතර එය පසුගිය වසරට වඩා 2%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2024 ජූනි වන විට මිලියන 6ක ජනගහනයෙන් මිලියන 4.18 ක් පදිංචිකරුවන් සහ මිලියන 1.86 ක අනේවාසිකයින්, විදේශ ශ්‍රම බලකාය, සංක්‍රමණික ගෘහ සේවිකාවන්, යැපෙන්නන් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් සමන්විත වනවා.

Share This