HomeSports Newsසිංහයන් ගැටෙන තවත් තරගයක් අදNovember 6, 2023 11:09 am 02023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(06) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය ඉන්දියාවේ දිල්ලි හි අරුන් ජෙට්ලි ක්රිකට් ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. Share This