සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක් ගෙනඑයි

සිංහල අවුරුද්ද වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි 4ක් ගෙනඑයි

ඉදිරියට එන උත්සව කාලය වෙනුවෙන් බිත්තර කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණයකර තිබෙනවා.

බිත්තර මිල පාලනය කිරීම සදහා මෙම තීරණය ගත් බව කෘෂිකරුම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා..

Share This