සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණෙයි (PHOTOS)

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණෙයි (PHOTOS)

ශ්‍රී ලංකාව සමග 20යි විස්ස සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (03) දිවයිනට පැමිණියා.

ඒ අනුව දෙරට අතර 20යි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පළමු එක්දින තරගය අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

Share This