සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පස්වරු 02.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D කලාපවල ඉහළ සහ පහළ ස්ථාන ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

Share This