සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව එම සමාගම් නිවේදනයක් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This