
සියයට 30 තීරුබදු ප්‍රතිශතය තවත් අඩු කර ගන්න සාකච්ඡා කරනවා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (VIDEO)
අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 30 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, ඉදිරියේදී එය තවදුරටත් අඩු කර ගැනීමට සාකච්ඡා කරන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ අදහස් පළ කළේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.