සියලුදෙනා රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙමු – විපක්‍ෂ නායක

සියලුදෙනා රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙමු – විපක්‍ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රඥාවත්, දයාවත්, යුක්තිය, සාධාරණත්වයත් ලොවට කියාදුන් මානුෂීය හැඟීමත් මානව ප්‍රේමයත් ලෝකවාසී සත්ත්වයා වෙනුවෙන් බෙදාදුන් ලෝපුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් හැඳින්වෙන මුහම්මද් නබි නායකතුමා පෙන්වූ මඟ අනුව යමින් මේ අසීරු අවස්ථාවේ අප සියලුදෙනා රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසිය යුතු බවයි විපක්‍ෂ නායකවරයා නිකුත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This