HomeLocal Newsසිරකරුවන් 285 කට අද නිදහසFebruary 4, 2025 10:43 am 0අදට (04) යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. Share This