සිරියාවේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීන් 6ක් මරුට

සිරියාවේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීන් 6ක් මරුට

සිරියාවේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය ඩ්‍රෝන ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීන් 6ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධය – ඉරාකයේ පිටුබලය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායමක් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකීම භාර ගෙන ඇති බව සඳහන්

ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර යුද්ධය උත්සන්න වීමත් සමඟ පලස්තීනුවන්ට සහාය ප්‍රකාශ කරන ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම් කලාපය පුරා සටනට අවතීර්ණ වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This