HomeWorld Newsසුපිරි නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වෙයිJuly 11, 2024 11:00 pm 0The Shining, Annie Hall සහ Nashville වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ අමෙරිකානු නිලි Shelley Duvall අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 75 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Share This