හසලක ඔය හරහා ගිය බීමත් පුද්ගලයෙකු සැඩ පහරට ගසාගෙන යයි

හසලක ඔය හරහා ගිය බීමත් පුද්ගලයෙකු සැඩ පහරට ගසාගෙන යයි

මහියංගන මහනුවර මාර්ගයේ හසලක නගරය ආසන්නයේ හසලක ඔය හරහා බීමත් පුද්ගලයෙකු ගමන් කිරීමට යැමෙදි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය මෙන්ම ජනතාවද ලබදුන් උපදෙස් පසෙකලා මෙම පුද්ගලයා ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඛේදණීය සිදුවීම ජංගම දුරකතනයකද සටහන්වී තිබුණා.

Share This