හාල් ආනයනය කළත් ගොවියාට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව කෘෂි ඇමති කියයි (වීඩියෝ)
රජය විසින් හාල් මෙට්‍රික් ටොන් ලකෂ 10 ක් ආනයනය කිරීමට තීරණය කළ ද ගොවියාට කිසිදු ආසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මේ අතර, මහවැලි සී කලාපයේ ගොවීන් චෝදනා කරන්නේ නිසි කලට රජය විසින් පොහොර ලබා නොදීම නිසා මේ කන්නයේ තම වගාවන් විනාශ වී ඇති බවයි.