
හික්කඩුව – දොඩන්දූවේදී වෙඩි තැබීමක්
හික්කඩුව – දොඩන්දූවේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු හික්කඩුව – දොඩන්දූව ධීවර වරායේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ මෙම වෙඩි තැබීම ව්‍යර්ථ වී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් කියා සිටියේ ඊයේ රාත්‍රියේ 9.30ට පමණ සිදුව ඇති අතර ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එය ව්‍යාර්ථ වී තිබෙනවා.
වාර්තාවන ආකාරයට මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර මෙතෙක් සැකකරුවන් හදුනාගෙන නැහැ.