
හිටපු ඇමති කෙහෙළිය, ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් කොමිෂන් අත්අඩංගුවට
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විර්මශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියර්දශනී ඈපා වී හේන මහත්මිය සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.