
හිටපු ජනපති රනිල්ව අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා
ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි
මේ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 17 වැනිදා එහි පැමිණ ප්‍රකාශය ලබා දෙන ලෙසයි දැනුම් දී ඇත්තේ