හිටපු ජනාධිපති රනිල් ගේ පෞද්ගලික ලේකම්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති රනිල් ගේ පෞද්ගලික ලේකම්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
විදෙස් සංචාර කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය එලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඇයට අමතරව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This