හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කෙරෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කෙරෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෙත පමණක් මේ වන විට ලබා දී ඇති ආරක්ෂාව තවදුරටත් ලබාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවරගෙන ඇති බව සඳහන්.

Share This