
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම විකුණා කරන කැත වැඩක්
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම භාවිත කරමින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳ පැමිණිලි පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිසි කිහිපයකට ලැබී තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ හිටපු රාජ්‍ය ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නාත්තණ්ඩිය, කොස්වත්ත පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
රාජ්‍ය පරිපානලන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා බව පවසමින් වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් මුදල් ලබාගැනීමේ ජාවාරම සිදුකරගෙන යන බවටයි පැමිණිළි ලැබී ඇත්තේ.