
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සැප්තැම්බර් මස 22 දක්වා රිමාන්ඩ්
කිරිබත්ගොඩ නගරයේ රජයේ දේපළ නීති විරෝධීව විකිණීමේ චෝදනාවකට ලක්ව රිමාන්ඩ් බන්ධනා කර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර නැවතත් සැප්තැම්බර් මස 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියෝග කළා.
සැකකරුවන් අද භෞතිකව අධිකරණයට ඉදිරිපත් නොකළ අතර skype තාක්ෂණය ඔස්සේ නඩුව කැඳවනු ලැබුවා.