හෙට රාත්‍රියේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරේ

හෙට රාත්‍රියේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරේ

හෙට (07) දිනයේ හැඳල රජමහා විහාරයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රාත්‍රී කාලයේ දී මීගමුව – කොළඹ
මාර්ගයේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් දැනගත හැකියි.

 

Share This