හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවන ලකුණු

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවන ලකුණු

හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙත සඳහන් කළා.

ඉන්ධන නොමැති නිසා 50%කටත් වඩා බස් රථ ධාවනය අඩු විය හැකි බවයි ඔහු කියා සිටියේ.

 

Share This